අන්තර් මෝසම් කාලගුණ තත්වය රට තුළ සක්‍රීය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින පුරා තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.
‘දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.
මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.
2015 අප්‍රේල් මස 03 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd