දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 20-40 ක් පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවේ.

(2015 මාර්තුමස 24 වැනි දින උදෑසන 12.00ටනිකුත් කෙරිණි.)