IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘ඉදිරි 24 පැයේ කාලගුණය‘

උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල  වැසි  ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

‘‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.

‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘‘.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 28/02/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

23

90

60

වැසි ස්වල්පයක් ඇති විය හැක.

මඩකලපුව

31

22

90

65

වැසි ස්වල්පයක් ඇති විය හැක.

කොළඹ

32

24

90

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ගාල්ල

31

24

95

70

අපරභාගයේදී සහ  රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි.

යාපනය

31

24

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

29

20

95

70

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

20

10

95

70

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

34

22

90

60

අපරභාගයේදී සහ  රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

31

22

90

65

වැසි ස්වල්පයක් ඇති විය හැක.

මන්නාරම

31

24

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

 



අදහස් (0)

‘ඉදිරි 24 පැයේ කාලගුණය‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30762 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12772 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 818 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site