බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘මධ්‍යම කඳුකරය හරහා සහ බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශවල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 පමණ දක්වා වැඩි විය හැකියි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd