(මොහොමඩ් ආසික්)
කටුගස්තොට යටිවාවල ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමක තිබූ යකඩ කම්බි තොගයක් සොරකම් කර විකුණූ අයෙක් අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසිය මෙම කම්බි තොගය සොයා ගෙන තිබේ.
කම්බි තොගයෙහි වටිනාකම රුපියල් 40,000 ක් පමණ වන බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd