ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර පැවැත්වෙන ‘සුරයන්ගෙත් සුරයෝ’ 2016 එල්ලේ තරගාවලිය සැප්තැම්බර් 11 වැනි දා මිලානෝ නගරයේ වියා නොවාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සුහද එල්ලේ තරගයක් සැප්තැම්බර් 18 ඉරිදා උදේ 11 සිට වියා නොවාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සිව් වැනි වරටත් මිලානෝ ශ්‍රී ලංකා සුභ සාධක සහ අවමංගල්‍යාධාර සමිතියේ සාමාජිකයෝ සංවිධානය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd