ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන පිච්ච මල් පුජාව සැප්තැම්බර් 18 වැනි දා රාත්‍රී 7.00 සිට එම විහාරස්ථානයේදී පැවැත්වේ.
විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි විහාරයේ දායක සභාව සංවිධානය කරන මෙම වැඩසටහන විහාරාධිකාරි කොටිකාවත්තේ ධම්මකුසල හිමියෝ මෙහෙයවති.
මේ සදහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සුදු ඇදුමින් සැරසී පිච්ච මල් ද රැගෙන පැමිණෙන ලෙස සංවිධායකවරු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd