(වසන්ත චන්ද්‍රපාල)
තමන් සතුව ඇති ඉඩම් සදහා සින්නක්කර ඔප්පු ලබාදෙන ලෙස ඉල්ලා අම්පාර ප්‍රදේශවාසීහු පිරිසක් අද(17) අම්පාර නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ.
අම්පාර එච්.එම්.වීරසිංහ ක්‍රීඩාංගණයෙන් පිරිසක් පාගමන ආරම්භ කළ අතර අම්පාර පන්සල් හන්දිය සිට අනෙක් පිරිස විරෝධතාවයේ නිරතවූහ.
පසුව එම ස්ථානයට පැමිණි ප්‍රාථමික කටයුතු සහ සමාජ සවි බල ගැන්විමේ අමාත්‍ය දයා ගමගේ මහතා එම පිරිස ආමන්ත්‍රණය කිරීමෙන් පසු විරෝධතාව අවසන් විය.
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතවරු රැසක්ද මෙම විරෝධයට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd