IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉඩම් බලපත්‍රයක් ඉල්ලා කාන්තාවක් ගසකට නගී

(නිශාන්ත කුමාර )

ගිරාඳුරුකෝට්ටේ  තෙල්දෙනියාය ප්‍රදේශයේ කාන්තාවක තම ගෙවත්තේ ගසකට නැගී අද (22) දහවල් කාලයේ සිට උපවාසයක් ආරම්භ කර ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි.
 
මෙලෙස විරෝධතාවක නිරතව ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ තෙල්දෙනියාය අංක 10 නිවසේ පදිංචි වයස අවුරුදු තිහක පමණ කාන්තාවකි.
 
තමන් පදිංචිව සිටින මහවැලියට අයත් ඉඩමට  මෙතෙක් කලක්  බලපත්‍රයක්  ලබා නොදීම  සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීම පිණිස ඇය මෙලෙස සිය ගෙවත්තේ වූ තේක්ක   ගසක් මතට නැගී මෙම උපවාසය ආරම්භ කර ඇතැයි ද පොලිසිය පැවසීය



අදහස් (0)

ඉඩම් බලපත්‍රයක් ඉල්ලා කාන්තාවක් ගසකට නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32388 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14892 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 383 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site