ප්‍රින්ස් රත්නායක
ඉඩම් හිමිකම් අහිමි එහෙත් එම ඉඩම්වල පදිංචි පුද්ගලයන්ට සිය ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනක් බළන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිදී සිදුවිය.
ග්‍රාම සේවා වසම් 50ක සිය දෙනකු සඳහා ඔප්පු පරිනැමිණි.
පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ සහ අධිකරණ ඇමැති තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd