(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉංගිරිය ලංකා බැංකුවට අද (24) අලුයම ඇතුළු වු කිහිප දෙනෙකු අල්මාරිය තිබු තුවක්කුවක් හා උණ්ඩ 10 ක් සොරා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ජනෙල් දොර කඩා ගෙනවිත් බැංකුවට ඇතුළු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ ඕක මොකක්ද මහා බැංකුවටත් මහා දවාලේ ප්‍රසිද්දියේ හොරු පැන්නනේ