IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ඉඔුල්පේ රක්ෂිත 2ක් ගිනි ගනී

(සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ  ඉඔුල්පේ  හල්ගහවෙල සහ පහන්තුඩාව  ආශ්‍රිතව  ඇති  රක්ෂිත වල   අද (26) සවස  සිට  ගිනිගැනිම් 2ක්  හටගෙන  ඇති බව ඉඔුල්පේ ප්‍රදේශීය සභාපති ශ්‍රීලාල් සෙනරත් මහතා පවසයි.

ප්‍රදේශයේ පවතින  වියලි කාලගුණික තත්ත්වය සහ තද සුළං හේතුවෙන්  ගින්න ව්‍යප්ත වී ඇති බව ඒ මහතා පැවසීය.       ප්‍රදේශවාශින්, පොලිසිය එක්ව  ගිනිගැනීම්  මැඩ පැවැත්වීම සඳහා උස්සාහ කළද එය අසාර්ථක වූ බව හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ලෝරන්ස්  ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී   පැවැසුවේ කිසියම්  පිරිසක්  විසින්  රක්ෂිත දෙකට ගිනි තබන්නට ඇති බවට සැක  පළකෙරෙන බවයි.

මෙම ප්‍රදේශ ඉතා දුෂ්කර  ප්‍රදේශ බැවින්  ගින්න පාලනය කිරීමට අපහසු  වු බවත්  පැවැසීය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ  කර ඇති බවද ඒ මහතා කීය.



අදහස් (0)

ඉඔුල්පේ රක්ෂිත 2ක් ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32286 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14781 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 363 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1285 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site