IMG-LOGO

ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පාදුක්ක වේරගල නිවසකට ඇතුළු වූ පුද්ගලයකු නිවසේ සිටි කාන්තාවකට අද(23) ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.
 
බරපතල තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
 
එම කාන්තාවගේ දියණිය සමඟ සැකකරු කාලයක පටන් සබඳතාවක් පවත්වා ඇති අතර කාන්තාව ඊට අකමැත්ත පළ කර තිබීම හේතුවෙන් උරණවී ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
 
සැකකරු පාදුක්ක බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.
 
පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 286 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 149 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1795 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site