(ඉන්දිකා රාමනායක)
බුලත්කොහුපිටිය මොරොන්තොට ප්‍රදේශයේ පවුල් දෙකක දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී ඇසිඩ් ප්‍රහාර එල්ල කර ගැනීම නිසා පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පවුල් දෙකේම පිරිමි පුද්ගලයන් බව ද පොලිසිය සඳහන් කරයි. තුවාලකරුවන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇසිඩ් ප්‍රහාරයකින් 8 ක් රෝහලේ
CHANDA Sunday, 12 January 2020 09:50 AM
"අධිකරණය වල් වැදුනම" රටට වෙන විපත..................