(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මිතුරන් තිදෙනෙකු සමඟ පිටබැද්දර හැව්ඕවිට දිය ඇල්ලේ දිය නෑමට ගිය දෙදරු පියෙකු අඩි 80 ක් පමණ උස එම ඇල්ලෙන් පහලට ඇද වැටී මියගොස් ඇතැයි පිටබැද්දර පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ පිටබැද්දර ,හැව්ඕවිට අමර නිවසේ පදිංචිව සිටි රංජිත් සමරසිංහ (42) නැමැති කම්කරුවෙකි.
ඔවුන් එම ප්‍රදේශයේ නව නිවසක් ඉදි කිරිමේ කටයුතු වලට ගොස් දිනයේ වැඩ නිමවී දිය නෑම සදහා දිය ඇල්ල වෙත ගිය අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd