(විජේරත්න රත්නායක )
ඇල්ල නගරයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි විදේශීය සංචාරකයෙක් මියගොස් සිටියදී ඊයේ (24) රාත්‍රී සොයා ගත් බව ඇල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හැරී වෝකර් නමැති 70 හැවිරිදි ස්විසර්ලන්ත ජාතිකයෙකි.
මෙම පුද්ගලයා ඉකුත් 21 වැනි දා මෙරටට පැමිණ ඇති අතර 24 වැනි දා ආපසු යාමට නියමිතව තිබී ඇතත් එදින සවස් වන තුරුත් ඔහු සිය කාමරයෙන් පිටතට නොපැමිණීම හේතුවෙන් හෝටල් හිමියන් ඒ පිළිබඳව සොයා බැලීමේදී මොහු නැවතී සිටි කාමරය තුළම මියගොස් සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd