(ජේ.කේ.එල් චාමින්ද)
ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේ දී අද (28) අලුයම යතුරුපැදිකරුවකු මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගෙට්ටුවක වැදීමෙන් වු අනතුරකින් මිය ගොස් ඇති බව පිටිගල පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කාරියවසම්ගේ ජයන්ත කුමාර (26) හැවිරිදි පුද්ගලයෙකි.
මොහු තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ තාර කට්ටයෙන් ඉවතට පැන අසල නිවසක ගෙට්ටුවේ වැදීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd