( සුමතිපාල දීයගහගේ)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා ඇල්පිටිය සහ පිටිගල පොලිස් ස්ථානවල මෙහෙයුම් මැදිරි දෙකක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මීට අමතරව ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අවසන්වී නැවත දැනුම් දෙන තෙක් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මැදිරියක් ඇල්පිටිය කොට්ඨාශය තුළ ස්ථාපිත කිරීමටද පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 47කදි ලබන ඔක්තෝබර් මස 10 වැනි දින පැවැත්වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd