(ඩී.ජී.සුගතපාල)
හෙට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (10) ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට සිදු කරන ලදී.
ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සෝමරත්න විදානපතිරණ සහ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් යන මහත්වරුන්ගේ අධීක්ෂණ යටතේ සිදුවේ.
ඡන්ද විමසීම පැවැත්වෙන ඡන්ද මධ්‍යස්ථාන 47ක් සඳහා මෙසේ ඡන්ද පෙට්ටි නිකුත් කරනු ලැබීය.
දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඒවා ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඇල්පිටි ඡන්දයට ඡන්ද පෙට්ටි නිකුත් කෙරේ