(ප්‍රසන්න පත්මසිරි)
ඇතිමලේ විලඔය හා හැඩඔය පිටාර ගැලීමෙන් යාල වනයේ බඩ ඉරිගු හේනක අවතැන්ව සිටින පවුල් හයක ගොවීන් මුදවා ගැනීමට නාවික හමුදාව අද (20) විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසිය.
දින දෙකක් තිස්සේ ප්‍රදේශයට නෙකඩවා ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හේන් භූමිවලට මැදිවු ගොවින්ට විල ඔය හා හැඩ ඔයෙන් එගොඩ වී තම ගම්මාන වලට පැමිණීමට නොහැකිව අවතැන්ව සිටිති.
නාවික හමුදාව බෝට්ටු යොදා ගනිමින් අවතැන්වුවන් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 17
56
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඇතිමලේ අවතැන් වූ ගොවීන් බේරාගැනීමට මෙහෙයුම්