(දිලීප් ජයසේකර)
ඇත් දළ කෑලි 8ක්, කොටි දත් දෙකක් හා කොටි නියපොතු තුනක් රුපියල් පනස් දහසක මුදලකට අලෙවි කිරිමට ගිය සැකකරුවෙක් සෙල්ලකතරගම කතරගම පාරේ මහසෙන් වටරවුම අසලදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත්ව ඇත්තේ පාසල ඉදිරිපිට ගෝතමීගම,සෙල්ලකතරගම ලිපිනයේ පදිංචි 37 හැවිරිදි ආරුමුගම් මෝහන්දාස් නොහොත් රමේෂ් නැමැති අයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd