(ඩී.කේ.රත්න)
දේශීය අර්තාපල්වලට ස්ථාවර මිලක් ලබාදෙන ලෙස ඉල්ලා අර්තාපල් ගොවීහු අද (17) ඇටම්පිටිය නගරයේ පේරාදෙණිය චෙන්කලඩි ප‍්‍රධාන මාර්ගය අවහිර කර අර්තාපල් මාර්ගයේ හළා උද්ඝෝෂණයක නිරත වූහ.
මේ වන විට අයවැය යෝජනා වලින් විදේශීය අර්තාපල් ගෙන්වීමේ දී අයකරනු ලබන අර්තාපල් බදු මුදල ඉවත් කිරීම නිසා විදේශීය අර්තාපල් විශාල ලෙස වෙළදපොලේ ඉතා අඩු මුදලට අලවි වන බවත් දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 80 දක්වා පහත වැටී ඇති බවත් ගොවීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd