IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ආවා‘ කල්ලියේ 56 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

යාපනයේ ‘‘ආවා’’  කල්ලි සාමාජිකයන් 56  දෙනෙකු ගත වු මාස 3 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

යාපනය ආවා කල්ලි සාමාජිකයන්  අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

යාපනය පොලිස් කොට්ඨාසය තුළ දී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇති අතර මොවුන් සියලූ දෙනා වසය අවරුදු 25 ට අඩු  තරුණයින් බවද පොලිසිය කියයි.

මොවුන් සතුව තිබී  කඩු, කිනිසි, කෙටේරි, මන්නා පිහි ඇතුළු තියුණු ආයුධ රැසක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති   මෙම කල්ලි සාමාජිකයක්   අධිකරණ වෙත ඉදිරිපත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
 
 



අදහස් (0)

‘ආවා‘ කල්ලියේ 56 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site