IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආලයඩිවෙම්බු ප්‍රා.සභාපති අත්අඩංගුවට ගත්තැයි විරෝධතාවක්

(වසන්ත චන්ද්‍රපාල)

අක්කරපත්තුව පෙරියමුත්තුආරු කළපුව පිළිබඳව ඇතිවි තියෙන ගැටලුව සම්බන්ධයෙන් ආලයඩිවෙම්බු ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත් අඩංගුවට ගැනීමට විරෝධය දක්වා ආලයඩිවෙම්බු ප්‍රදේශවාසීහු   අද (21) විරෝධතාවක් පැවැත්වුහ.

අක්කරපත්තුව ඔරලෝසු කණුව අසළට පැමිණි ජනතාව සාගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය පවත්වනු ලැබිය. 

පසුව අම්පාර අතිරේක දිසාපති කේ විමලනාදන් මහතා පැමිණ මෙම ගැටලුව පිළිබදව කඩිනමින් පියවර ගන්නා බවට පොරොන්දු විමෙන් අනතුරුව විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත්විය.



අදහස් (0)

ආලයඩිවෙම්බු ප්‍රා.සභාපති අත්අඩංගුවට ගත්තැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site