(ශාන්ත රත්නායක)
මහාචාර්ය ඔලිවර් අබේනායක විසින් රචිත ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය සූත්‍ර පිටකය’ ග්‍රන්ථය එළිදැක්වීම කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ශාලාවේදී අද (06) පැවැත්විණි.
මෙහිදී අබේනායක මහතා විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති කඹුරුගමුවේ වජිර හිමියන් වෙත කෘතිය පිළිගැන්විණි.
මෙම අවස්ථාවට භික්ෂූන් වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd