(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉංගිරිය හඳපාන්ගොඩ කාමර කුලියට ලබාදෙන ස්ථානයක සිදු කළ වැටලීමකින් එහි හිමිකරු සතුව තිබු ගිනිඅවි දෙකක්, උණ්ඩ හයක් හා කඩු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පතාල පුද්ගලයන් සම්බන්ධකම් ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසියට වෙඩි තබා පළා යාමට තැත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd