කොළඹ ආනන්ද විද්‍යාලයේ ප‍්‍රථමික අංශයේ සිසු දරුවන්ගේ වාර්ෂික කලා මංගල්‍යය ආනන්ද ගී රංගා ප‍්‍රසංගය ජනවාරී මස 13 වැනිදා සවස 5 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ප‍්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා සහ ආදී ආනන්දී මහාචාර්ය ජේ.බී දිසානායක මහත්වරු මෙම ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිතයෝ වෙති.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආනන්ද ගී සැඳෑව බදාදා