(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මාසික සභාව අද (9) පැවති අවස්ථාවේ දී නව සති පොළ සම්බන්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ වචන හුවමාරුව නිසා දැඩි උණුසුම් තත්වයක් හට ගැණිනි.
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදි නව සතිපොළ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් අතර ඇතිවු වචන හුවමාරුව මීට හේතු විය.
රුපියල් ලක්ෂ 1250 කට ආසන්න මුදලක් වැය කරමින් මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය මගින් මෙම සති පොල ඉදිකර දී තිබුණ ද එය ප්‍රාදේශීය සභාවට බාර නොදීමෙන් මසකට ආසන්න කාලයක් ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය.

2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණමඩුව ප්‍රා. සභාව කැළඹෙයි