(පුත්තලම - ජුඩ් සමන්ත)
ආණමඩුව - ආඩිගම මංසන්ධියේ අළුත විවෘත කරන ලද ආපන ශාලාවකට යතුරු පැදියකින් පැමිණි අයෙකු විසින් වෙඩි තබා පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව පල්ලම පොලීසිය කියයි.
27 වැනිදා රාත්‍රී 10.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත.
වෙඩි තැබීම සදහා බෝර 12 ගිනි අවියක් භාවිතා කර ඇති බවත්,ඉන් නිකුත් වූ උණ්ඩ 05 ක් හෝටලයට වැදී ඇති බවත් විමර්ශන කටයුතු කරන පොලීසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති හෝටලය මෑතකදී ආරම්භ කරන ලද එකක් බවත්, ඇතැම් විට වෙනත් හෝටල් හිමිකරුවෙකුගේ අවශ්‍යයතාවය මත කිසියම් අයෙකු විසින් මෙම වෙඩි තැබීම කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.
පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණමඩුවේ ආපන ශාලාවකට වෙඩි තබයි