(නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද ප්‍රධාන මාර්ගයේ ආච්චිබෝක්කුව අසළදී  ත්‍රී රෝද රථයක් හා ලොරියක් ගැටී  සිවිල් ආරක්ෂක බළකායේ අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට පත් වු බව  මනම්පිටිය පොලිසිය කියයි.