ප්‍රසන්න පත්මසිරි සහ විජේරත්න රත්නායක
බදුල්ල නගරයට ආසන්නව ඇති අළුගොල්ල රක්ෂිත කන්දේ වෙඩිබෙහෙත් ගබඩාව අසල අද (3) ඇතිවු
ගින්න නිවා දැමීමට හැකි වු බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක උදයකුමාර මහතා
පැවසීය.
රක්ෂිත කන්දේ හටගත් ගින්නෙන් වනයේ අක්කර 20ක් පමණ දැවීගොස් සුළඟත් සමඟ ගින්න වෙඩි බෙහෙත් ගබඩාවට පැතිර යමින් තිබියදී බදුල්ල මහ නගර සභාවේ ගිනිනිවණ ඒකකය,දියතලාව යුද හමුදාව,වන අඩවි නිළධාරීන්,සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් එක්ව ගින්න නිවා දැමීය.
ප්‍රදේශයට පවතින දැඩි සුළඟත් සමඟ ගින්න සීඝ්‍ර ලෙස පැතිර යන බවත් වනයේ පැතිර යන ගින්න නිවා දැමීම අසීරු බවත් උදයකුමාර මහතා පැවසීය.
ප්‍රදේශයේම ජනතාව විනෝදයට,වන සතුන් දඩයමට වසරක් පාසා මෙම වනයට ගිනි තබන බව ප්‍රදේශවාසීන් කියයි.



2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අළුගොල්ල රක්ෂිතයේ ගින්නක්