IMG-LOGO

‘අහස වළාකුළින් බරවේ:අදත් වැසි‘

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල  බොක්කේ පැවති වායුගෝලීය කැළඹිලි සහගත තත්ත්වය දැන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාව වටා වන මුහුදු ප්‍රදේශ වල තද  සුළං ඇති වීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වායුගෝලයේ පවතින අඩු පීඩන කලාපය නිසා, ශ්‍රි ලංකාවේ ‍බොහෝ ප්‍රදේශවල සහ රට වටා වන මුහුදු ප්‍රදේශයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට මිලී මීටර් 150 ක පමණ වර්ෂාව   ඇතිවීමට ඉඩ ඇත.



අදහස් (0)

‘අහස වළාකුළින් බරවේ:අදත් වැසි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site