ඔක්තෝබර් 16 වැනිදාට යෙදී ඇති ලෝක ආහාර දිනය නිමිත්තෙන් පවත්වන ‘අවබෝධාත්මක පරිභෝජනය සහ තිරසර ජීවන රටාව මගින් දේශගුණ විපර්යාස සඳහා මුහුණ දෙමු’ අධ්‍යාපනික ප‍්‍රදර්ශනයක් 16, 17 හා 18 යන තෙදින පුරා උදෑසන 09 සිට සවස 06 දක්වා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වීමට පාරිභෝගික හඬ සංවිධානය කටයුතු යොදා ඇත.
පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්, ඒවා කඩවූ විට ගත හැකි ක‍්‍රියාමාර්ග ආදී කරුණු රැසක් පිළිබඳ මෙහිදී මහජනයා දැනුම්වත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd