IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‘අහම්බකාරක’ ස්වර්ණ පුස්තකය වෙයි

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ  සංගමය විසින් සංවිධානය කැරුණු  වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය හෙවත් ‘ස්වර්ණ පුස්තක සම්මානය 2016’ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

එහිදී 2015 වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස ලියනගේ අමරකීර්ති මහතා විසින් රචිත ‘අහම්බකාරක’කෘතිය තේරුණු අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ ප්‍රවීණ ලේඛක  සහ ජෙයෂ්ඨ මාධ්‍යවේදී සෝමවීර සේනානායක මහතා විසින් ලියනගේ අමරකීර්ති මහතාට  2016 ස්වර්ණ පුස්තක සම්මානය පිරිනැමූහ.

අවසන් වටය සඳහා ලියනගේ අමරකීර්ති ගේ ‘අහම්බකාරක’ , සුමුදු නිරාගී සෙනෙවිරත්න ගේ ‘දුල්වල අලංකාරේ’ , සුනේත්‍රා රාජකරුණානායක ගේ ‘කොළඹයා සහ ෂැංහයියා’ ,මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ ‘මානික්කාවත’ සහ එරික් ඉලයප්ආරච්චි ගේ ‘පරදේසි’ යන කෘතීන් විනිශ්චය මණ්ඩල විසින් තෝරා ගෙන තිබිණ. 

RDS_7378 RDS_7395 RDS_7405



අදහස් (0)

‘අහම්බකාරක’ ස්වර්ණ පුස්තකය වෙයි

සුනිල් Tuesday, 13 September 2016 06:48 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site