මොරගහහේන  තලගල නිවසක තනිව සිටි  අසු හත් හැවිරිදි කතක කෙළෙසා මරා දමා ඇතැයි පොලීසිය කියයි.