(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව සෙංගල්ඔයේ බලපත්‍ර නොමැතිව වැලිකණිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වැලි ට‍්‍රැක්ටරයක් සමග අද(22) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
ප‍්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් වැලිකැනීම සිදුකරමින් සිටඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආරච්චිකට්ටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd