IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අවුරුදු බෝනස් නැතැයි සේවකයෝ උරණවෙති

(ඩී.ජී.සුගතපාල)

මෙවර සිංහල හින්දු අලුත් අවුරද්දට බෝනස් නොගෙවන්නේ යැයි කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවකයන් පිරිස් එම කම්හල තුළ උණුසුම් හැසිරීම නිසා හබරාදූව පොලිසිය වහාම කම්හල වෙත ගොස් ආරක්ෂාව සපයා සේවක පිරිස ඉවත් කිරිමට පියවර ගත්තේය.

සවස සේවා මුරය නිමවිමෙන් පසු පාලන අධිකාරිය සේවකයින්ට පවසා ඇත්තේ පසුගිය දිනවල ඇතිවු කොවිඩ් තත්වය හේතුවෙන් ආදායම් අහිමිවිම නිසා මෙවර බෝනස් ගෙවිමට නොහැකි බවයි.

එයට උරණවු පිරිසක් එයට පාලන අධිකාරියට විරෝධය කල කරමින් හැසිරෙන්නටවු අවස්ථාවේ එම පිරිස සේවයෙන් ඉවත් කරන බව පාලන අධිකාරිය පවසා ඇත.

එවිට අනෙක් සියලුම සේවකයින්ද ඔවුන් එසේ ඉවත් කිරිමට ඉඩදිය නොහැකි බව පවසමින් කම්හල තුලම රැඳිසිටිම නිසා පොලිසිය කැඳවිමට පාලන අධිකාරියට සිදුව ඇත.

 



අදහස් (0)

අවුරුදු බෝනස් නැතැයි සේවකයෝ උරණවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site