IMG-LOGO

අවතැන් පුද්ගලයින් ලියාපදිංචිය කඩිනම් කරයි

ගංවතුරින්  විපතට  පත්වුනට  හැඳුනුම්පත්  ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරිමට  පුද්ගලයන්  ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති  බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ ජනරාල්  ආර්.එම්.එස්. සරත් කුමාර මහතා  පවසයි.

හැඳුනුම්පත 2014. 09.01 දිනට පෙර ලබා ගෙන ඇත්නම්  එම තොරතුරු දෙපාර්තමේන්තුව සතුව නොතිබෙන නිසා  ඒ පිළිබඳ අවධානය යොමු  කර ඉල්ලුම්කරුගේ නම හා උපන්දිනය සනාථ කළ හැකි  නම් ලේඛනයන් ඇත්නම් උප්පැන්න සහතිකය, අනුමාන වයස් සහතිකය,දිවුරුම් ප්‍රකාශක, පාසල් හැරයාමේ ලේඛන සමඟ ඉදිරිපත් කරන ලෙස දන්වයි.

2014.09.21 පසු  ලබාගෙන ඇති  හැදුනුම්පත් සඳහා  ඉහත ලේඛන අදාල නොවේ.



අදහස් (0)

අවතැන් පුද්ගලයින් ලියාපදිංචිය කඩිනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 635 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 259 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site