( මොහොමඩ් ආසික්)
අලවතුගොඩ මාවතුපොල ප්‍රදේශයේ නිවසක් අසල තාවකාලික ගොඩනැගිල්ලක් තුල තිබූ අඩි හතරක් පමණ දිග කංසා පැලයක් අලවතුගොඩ පොලිසියේ නිළධාරින් විසික් 16 වනදා සොයා ගෙන තිබේ.
මෙම කංසා පැලය සමඟ එක් සැකකරුවකුද අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.මෙම කංසා පැලයේ බර ග්‍රෑම් 86 ක් වන බවද පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd