අල්ලස් හා දූෂණ වැළැක්වීමේ මාසය ලෙස ඔක්තෝබරය නම් කිරීමේ පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවසීය. පාසල් දරුවන් හා පාසල් ප්‍රජාව අ.ර අල්ලස් හා දූෂණය වැළැක්වීමේ අරමුණින් මේ වැඩසටහන පැවැත් වේ.
ඉදිරි අවුරුදු තුනේ දී අල්ලස් හා දූෂණය පිටු දැකීමේ ක්‍රියා 07 ක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ඇමැති කීවේය. ඒ අනූව අල්ලස් හා දූෂණය පිටු දැකීමේ සුපිළිපන්න සමාජ ඒකක පාසල් හි පිහිටුවීමටද පියවර ගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd