IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අල්ලස් ගත්තැයි දෙන්නෙක් සැකපිට

අල්ලස් ලබා ගැනීම  සම්බන්ධයෙන් වව්නියාව  මුන්නිරිප්පු ග‍්‍රාම නිලධාරියා සහ අක්කරෙයිපත්තු සිවිල්  ආරක්ෂක බලකා කඳවුරේ සිවිල් ආරක්ෂක නියාමකයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන  කොමිසම කියයි.

වව්නියාවේ මුන්නිරිප්පු ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඔහුගේ බිරිඳගේ නමින් මිළදී ගත් ඉඩමක් සදහා බලපත‍්‍රයක් ලබා දීමට සැකකාර  ග‍්‍රාම නිලධාරිවරයා රුපියල් 10000 ක අල්ලස් මුදලක් ඉල්ලා  ඇති බව  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත  චන්ද්‍රසිරි පැවසීය.

මේ අතර අක්කරේපත්තු  සිවිල් ආරක්ෂක  නියාමකයකු එහි වෙනත් සිවිල් ආරක්ෂක භටයකුගෙන් රුපියල් 3000 ක අල්ලස් මුදල් ලබා ගැනීමේ දී  අක්කරේපත්තු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේ දී  අත්අඩංගුවට ගත් බව ද ඔහු කීය.

 



අදහස් (0)

අල්ලස් ගත්තැයි දෙන්නෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31341 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 963 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site