(නිමන්ති රණසිංහ)
අල්ලස් වශයෙන් රුපියල් 5000 ක් ලබා ගත් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉතාලි රටේ පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයකුගේ සහ ඔහුගේ දරුවන් තිදෙනාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට මෙලෙස අල්ලස් ලබාගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd