"අලුතින් හිතමු නැගීසිටිමු" විශේෂ සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මාධ්‍යස්ථානයේ දී අද (26) පැවැත්විණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චමිපික රණවක , සරත් ෆොන්සේකා , මනෝ ගනේශන් , හර්ෂ ද සිල්වා , හරීන් ප්‍රනාන්දු , දයා ගමගේ, අජිත් පී පෙරේරා , එරාන් වික්‍රමරත්න , ගයන්ත කරුණාතිලක , හර්ෂණ රාජකරුණා , කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අලුතින් හිතමු නැගීසිටිමු සමුළුව විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන්
විජිත් Sunday, 26 January 2020 03:51 PM
අලුතින් හිතන්න දෙයක් නැහැ. ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්න... පිටරට සමග ඇති ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ. ඒවා මොන ක්‍රමයෙන් ආවත් ප්‍රතික්ෂේප කරනවා කියලා.