නව තාක්ෂණය යොදාගනිමින් ගඳ නොදැනෙන සේ කඩවත ඉහළ බියන්විල දෙමහල් නිවසක පවත්වාගෙන ගිය කසිප්පු තිප්පොලක් වැටලූ බව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය කියයි.
මාසයකට රුපියල් 30,000ක කුලියට මෙම නිවස ලබාගත් පිරිස කුලී පදනම මත බස්නාහිර හා අවට කසිප්පු බෙදාහැරීම සඳහා රුපියල් ලක්ෂයක මාසික කුලියට වෑන් රියක්ද ගෙන ඇත.
කතක හා පිරිමින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ගෑස් සිලින්ඩර 24ක් ඇතුළු රුපියල් කෝටියකට ආසන්න උපකරණ එහි තිබූ බවද පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd