(ගුණපාල දිසානායක)
බිබිල රදලියද්දේ කාන්තාවක අලුත උපන් බිළිඳකු ගෙවත්තේ වළකට විසිකර තිබියදී අසල්වාසී කාන්තාවගේ දැනුම්දීමක් මත සොයාගත් බව බිබිල පොලිසිය කියයි.
කුඩා දරුවකු අඬන ශබ්දය ඇසී සොයා බැලීමෙන් වළක සිටි දරුවා මුදාගෙන රෝහලට රැගෙන ගොස් ඇත. දරුවාගේ තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග කියය.
දරුව බිහිකළ බව කියන දෙදරු මවක ද රෝහලේ ප්‍රතාකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd