IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලි හත් දෙනා මිය යෑම ගැන විධිමත් පරීක්ෂණයක්

( ශිරාන් රණසිංහ) 

සෝමාවතී ජාතික වනෝද්‍යානයේ  සිටි අලි හත් දෙනකු මඩේ එරී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්   සමීක්ෂණයක් සිදු කරන බව  වනජීවී හා තිරසාර සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

 මෙම අලි හත් දෙනා  මඩේ එරී සිටියදී එහි අඩි 15 ක පමණ ගැඹුරට  ජලය පිරී තිබු බව කළ මුලික පරීක්ෂණවලදි හෙළි වී ඇතැයිද  ඇමැතිවරයා කියා සිටියේය.

 ගොඩගනු ලැබු අලි හත් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ  වලට අමතරව  සතුන් මිය ගිය ආකාරය පිළිබඳව සෙවීම ඉතා වැදගත් යැයිද    යළිත් මෙවැනි සිදුවීම් නොවන පරිදි  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළාය.



අදහස් (4)

අලි හත් දෙනා මිය යෑම ගැන විධිමත් පරීක්ෂණයක්

රත්නවීර - චෙක් රාජ්‍ය Sunday, 02 September 2018 11:46 PM

කයිවාරුව තමයි වැඩේ... ඔය ශීතල කාමරයේ ඉඳගෙන පරීක්ෂණ කරන්නේ කොහොමද.? යන්න එලියට බය නැතුව දැන් එල් ටි ටි ඊ කාරයෝ නැහැ ඔබව සොයාගෙන එන්න. බහින්න මඩ වලවල් වලට අලි දේහයන් ගොඩගන්න උදවු කරන්න. ඇමතිවරු මන්ත්‍රීලා ජනාධිපති අගමැති වැනි මේ සියලුමදෙනා " ජනතා සේවකයන්ය" මේ ඔක්කොම වැඩ ජනතාවගේ සේවයන් තමයි.

:       1       75

Bamunuarachchi Monday, 03 September 2018 03:26 AM

අන්න හොඳයි කාර්, පැට්‍රොල් වියදම්, කාර්යාල ගාස්තු, ලක්ෂ 2 -3 ක දීමනා සහිතව අධීක්ෂණ කමිටුවක් පත් කොරන්නේ ......

:       0       1

Bamunuarachchi Monday, 03 September 2018 03:27 AM

2020 දී මහා අලියටත් ඒයාගේ අලි වල් වැදුනේ මොකද කියලා බලන්නත් අධීක්ෂණ කමිටුවක් පත් කරන්න වේවි.

:       0       1

Bamunuarachchi Monday, 03 September 2018 03:29 AM

අද ලොක්කා පත්තරේ බලපු ගමන් හැරෙන තැපෑලෙන් කියාවි ඔය වදේ නවත්වන්න, මඩට ගොයොත් ඔහෙට වෙච්ච දේ තමයි අලින්ටත් උනේ ඒ නිසා උන්ගෙන් වත් පාඩමක් ඉගෙන ගන්න කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site