(රංජිත් කරුණාවීර)
වන අලි ගැටලුවට නිසි විසදුම් නොදුන් බවත් , මේ දිනවල අලි හානි වලට මුහුණදීමට සිදුව ඇති බව පවසමින් මහියංගන අවට ගම්මාන කිහිපයක ගම්වාසින් පිරිසක් අද (04) මහනුවර අම්පාර ප්‍රධාන මාර් ගය මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර් යාලය ඉදිරිපිටදී අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.
මහියංගන තරුණ ව්‍යාපාරය ගම්මානය, බැරියල්හන්දිය, බෙලිගල්ල, සොරබොර, ඔරුබැදිවැව, හද්දත්තාව ආදි ගම්මාන වල ගම්වාසීන් වේ. සමස්තලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටි බී සරත් මහතාද ගම්වාසීන්ගේ ගැටලුව සදහා විසදුම් ලබාදීමේ අරමුණ ඇතිව විරෝධතාවයට එක්ව සිටියහ.
පැයක පමණ කාලයක් මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර් යාලය අභියස මාර් ගය හරස් කරමින් විරෝධතාවය පැවතියේය.


2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මහියංගන වැසියෝ වීදී බසිති