(පැතුම් දර්ශන)
කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුක්වැව, පඬරැල්ලෑව, පංවැල්ල,මීමින්නාවල,යන ගම්මානවල ජනතාව අද (4) කහටගස්දිගිලිය නගරයට පැමිණ උද්ඝෝෂණයක නිරතවූහ.
වන අලි ගම් වැදී ජීවිත හානි සිදුකරමින් දුක් මහන්සියෙන් වගාකරන ලද බෝග විනාශ කිරීමෙන් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවත් පවසමින් මොවුහු මෙලෙස උද්ඝෝෂණය කරති.
වසර දහයකට වැඩි කාලයක පටන් තමන් මෙම ගැටළුවට මුහුණ දී සිටින බවත් මෙම තත්වය ඉදිරියටත් පැවතුණහොත් ගම්බිම් අතහැර යාමට තමන්ට සිදුවී ඇති බව ගම්මු පවසති.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
අලි කරදරවලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂයක්