IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


අරුවක්කාලුවට නිසි ලෙස කසළ බැහැර නොකළැයි විරෝධතාවක්

(එච්. චන්දන)

අරුවක්කාලු  -  කසළ අංගනයට නිසි පරිදි කසළ බැහැර නොකිරීමට විරෝධය දක්වමින්  අද (16) දහවල් පුත්තලම නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

මුස්ලිම් බැතිමත්හු, පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල නියෝජිතවරු සහ ප්‍රදේශවාසීහු  විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ අරුවක්කාලු කසළ අංගනයට කුණු රැගෙන යන මාර්ගයේ මෙම විරෝධතාවය පැවැත්විණි.

මෙම අවස්ථාවට පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානයේ  උඩබාදන කුස ධම්ම හිමි, වනාතවිල්ලුව මීසම් පාලක පාලකක්‍රිස්ටි පෙරේරා  පියතුමා, සුන්දරරාම් කුරුක්කල්, අබ්දුල්ලා මොහොමුද් අලී මවුලවිතුමා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තඅරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත, වයඹ පළාත් සභාවේ සභානායක චින්තක අමල් මයාදුන්න, පුත්තලම නගර සභාවේ නගරාධිපති  කේ.ඒ. බායිස් යන මහත්වරු එක්වී සිටියහ.  



අදහස් (3)

අරුවක්කාලුවට නිසි ලෙස කසළ බැහැර නොකළැයි විරෝධතාවක්

Sunil Friday, 16 August 2019 09:29 AM

මේ රජය මුලු රටම කුණු ගොඩක් කොට හමාරයි.

:       0       0

ahammadu lebbe Friday, 16 August 2019 10:15 AM

ආයේ මග කුණු හලලා තිබුනොත්.. කුණු කවනවා.. හරිද?

:       0       18

ashoka Friday, 16 August 2019 11:22 AM

වාහන පෙරළගෙන කුණු හැමතැනම හලලා ජරා කරලා තිබුනොත් කොළඹ කුණු කවනවා.කොහොමත් ආණ්ඩුව පෙරලුනාම ජරාව තමයි කන්න වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 217 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 382 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 638 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site