(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසළ රදවනය ට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ පැවැත්වෙන සත්‍යග්‍රහයට පුත්තලම මුලික රෝහලේ වෛද්‍යවරු එක්ව ඔවුන්ට සහය දැක්වුහ.
අරුක්කාඩු කසළ රදවනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ කලපු තිරයේ 37 වන දිනටත් පැවැත්වෙන සත්‍යග්‍රහයට එක්වු පුත්තලම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ .ආර්.එම් .ජවුසි මහතා ඇතුළු වෛද්‍යවරුන් 20 කට ආසන්න පිරිසක් සමඟ වෛද්‍ය සිසුන් පිරිසක්ද එක්වී ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසළ රදවනයට විරෝධය දැඩි විරෝධය මතු කරන්නට වුහ.
මෙම සත්‍යග්‍රහයට සහාය පළ කරමින් එක්වු වෛද්‍යවරුන් පවසා සිටියේ යම් හෙයකින් කසළ රදවනය ඉදි කළහොත් ජනතාවට දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් දොස්තර මහත්තයෝ... ඔය පැත්තේ ඉන්න මිනිස්සුන්ට කොළඹට එන්නත් එපා කියන්න. මොකද කොළඹට වෙන පැතිවලින් එන මිනිස්සු නිසා කුණු එකතු වෙන්නත් බෑනේ...
මිනිස් ජිවිත එක්ක සෙල්ලම් කරන කොටසක් තමයි ලංකාවේ දොස්තරලා කියන්නේ.
ඒ කියන්නේ කසල ඔහේ තියෙන තැන්වල තිබුණොත් සෞඛ්‍යට ප්‍රශ්ණයක් නැහැ. මේ අය මොන වෛද්‍ය පීඨයේද? ඉගෙන ගත්තේ.